කට්ටියට මාව අමතක වෙලාද මන්දා හුග කාලෙකට පස්සේ ( හරියටම මාසයකුයි දවසකට පස්සේ ) කොහොමද ඉතින් මට නම් වැඩ ගොඩ ගැහිලා මෙච්චර කාලයක් ලියන්න බැරි උනාට සමාවෙණ්ඩ ඔනේ.හැබැයි...
Read Moreවර්ඩ් ප්‍රෙස් වල login පේජ් එකෙ තියන පින්තුරේ වෙනස් කරමු.
සති දෙකකින් විතර මොනවත් ලියන්න බැරි උනා දන්නවනේ A/L පටන් ගත්තනේ .ඉතින් ඔන්න අද පොඩි නිවාඩුවක් දැම්මා ( වැඩිය උගන්නන්නේත් නෑනේ ). එකෙන් මෙකෙන් කියන්න ගිය එකත් අමතක උනා...
Read Moreවෙනසක් හෙව්වොත් තෑගි.
මේකනම් ඇත්තටම අමාරු සෙල්ලමක් මේකේ රූප දෙකක් දෙනවා මේ රූප දෙකම එක වගේ මේකේ තියෙන වෙනස් කම් හොයන්න තමා තියෙන්නේ මේ රූප හොයන්න අමාරු නිසා එකට උදව්වක් විදිහට මෙතන තියෙන...
Read Moreගූගල් සර්ච් සදහා ගූගල් Preview
මේක ගිනි නරියගේ ඇඩොනයක් මෙකෙන් ගූගල් වෙබ් සර්ච් කිරීම් වලද එන වෙබ් අඩවි වල කුඩා පින්තූරයක් පෙන්වනවා මෙකෙන් ප්‍රයොජන කීපයක් ම තියෙනවා 1. ගූගල් සර්ච් කිරිම් වලදි හමු වන...
Read Moreමටත් google PageRank 3 ක්
ඊයේ දවසට මගේ බ්ලොග් කෙරුවාවට මාස දෙකයි ඉතින් මේ මාස දෙකේදී විවිද අයුරින් සහයොගය දුන්න හැමොටම ස්තුතියි කියන අතරම ටිකක් විතර සතුටු දායක දෙයක් දකගන්න පුලුවන් උනා ඒ තමා...
Read Moreකවරයේ නැති ඇතුලත ඇති මුදල් ජාවරම.
දැන් රුපියල් 350 හේ සිට රුපියල් දාහස් ගනන් ගැරිමේ ක්‍රමයක් ලංකාවේ බිහිව ඇත සුළු මුදලකට දැනුම විකුනා පිං කරගන්න අන්තර් ජාල ගුරාල විසින් කරනා මේම ජාවරම පිලිබදව අප...
Read More"ශ්‍රී ලංකා මාතා පෑ විස්කම් බෝමා"
දශක තුනකට කට පමණ පසුව කුරිරු ත්‍රස්තවායෙන් තොර ස්වාධීන රාජ්‍යකට ශ්‍රී ලංකාව පිය නගා ඇත. ලොව නාවික, ගුවන් හා යුද යන තුන් අයුරින්ම සන්නද්ද එකම ත්‍රස්තවාදී කණ්ඩායම වූ...
Read More
අදනම් මේ ලියන්න යන්නෙ දැනට අවුරුදු එකහාමාරකට කලින් ලියන්න හිටපු පොඩි ගැජට් එකක් ගැන. මේක ලියන්න ඔනෙ කියල මතක් උනෙ මේ දවස් වල කතා...