Autofill Forms for Frirefox

හ්ම්….කාර්යබහුල සති කීපයකට පස්සේ පොඩි වෙලාවක් හම්බ උනා බ්ලොග් එක පැත්තේ ඇවිත් යන්න :)
හහ්…. කාලේකට පස්සේ අපු නිසා වෙනදා ලියන කියන හැටිත් මතක නෑ :P .හරි මෙහෙම පටන්ගන්නම්කෝ ;) ,බෝහො වෙලාවට අපිට විවිද වෙබ් අඩවි වල ලියාපදිංචි වෙලා විවිද සේවාවන් ලාබා ගැනිමට සිදුවෙනවනේ, ඉතින් මේ හැම ලියාපදිංචි වීමකදිම අපිට අපේ නම් ගම් විස්තර ටයිප් කර කර ඉන්න වෙනවා.කොහොමද මේ ලියාපදින්ංචි වීම් වලට අදාල විස්තර එක ක්ලික් එකකින් පුරව ගන්න පුලුවන්නම්
අන්න ඒ වැඩෙ කර ගන්න පුලුවන් ෆයර්ෆොක්ස් ප්ලගින් එකක් ගැන තමා අද මේ කියන්නේ
මේ ප්ලගින් එක තමා Autofill Forms ,මේ ප්ල්ගින් එක ෆයර්ෆොක්ස් වල ස්තාපනය කරාට පස්සේ එක පාරක් මේ ප්ල්ගින් එකෙ ඔබගෙ ලියාපදිංචි වීම් වලට අදාල තොරතුරු ගොනුවක් සාදා සුරැකිව තැබිය යුතුයි .ඉන් පසුව ඔබ යම් වෙබ් අඩවියක ලියාපදිංචි වීමට යන අවස්තාවකදි Navigation toolbar එක මත ඇති පැන්සලක අයිකනය ක්ලික් කිරිමෙන් ඒ ලියාපදිංචි වීමට අදාල තොරතුරු සැනෙකින් පුරවා දෙනු ලබන අතර අපට කිරිමට ඇත්තේ එක ක්ලික් එකක් දැමිම පමනයි

මේතනින් භාගන්න

ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්නකෝ
කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා

3 Responses to “Autofill Forms for Frirefox”

  1. mekanam max software ekak .thank

  2. ආ ආ මම නම් ඉතින් ක්‍රොම් ! කමක් නෑ ට්‍රයි එකක් දාමුකො බලන්න

  3. තැංකූ වේවා මචං. ක්‍රෝම් වල නං පට්ට autofill feature එකක් built-in තියේ. ඒ වගේ එකක් Firefox වලට දෙන්න අදහසක් නැද්ද දන්නෙ නෑ?!

Leave a Reply