ඔබේ වර්ඩ් ප්‍රෙස් බ්ලොගයට එන පුද්ගලයින්ට ඔබේ බ්ලොග් අඩවිය පිලිබදව යෝජනා චෝදනා එවීමේ හැකියාව ලබා දෙන්න කැමතිද ?. මේ කියන්න යන්නේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකකට Contact Form එකක් දගන්නෙ කොහොමද කියලා.මේක වර්ඩ් ප්‍රෙස් ප්ලගින් එකක්. මේ ප්ල්ගින් එකෙ නම Sliding Contact Form .
මේ තියෙන්නේ ප්ල්ගින් එකෙ තියෙන විශේෂාංග
* jQuery powered sliding contact panel
* PHP email validation
* 15 Social network icons integrated
* 5 color schemes
* CSS 3 for lightning quick loading—no images harmed in production
* Graceful degradation for non-CSS3 browsers
* Easy to use admin panel
* Custom logo capability
ඉතින් මේ විශේෂාංග රැසක් තියෙන සරළ වර්ඩ්ප්‍රෙස් ප්ලගින් එක ඔයාලගේ බ්ලොග් එකෙ දාගන්න කැමතිනම් මෙතනින් භාගන්න
මේ තියෙන්නෙ Sliding Contact Form ප්ල්ගින් එකේ ඩෙමො පෙජ් එක
පාවිච්චි කරලා බලන්න කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා ![]()
7 Responses to “වර්ඩ් ප්‍රෙස් බ්ලොග් එකට Contact Form එකක් දාගන්න”


වැදගත් ලිපියක් යාලුවා..
කාලේකින් post එකක් ලියලා වගේ
.. එල එල.මගේ site එකෙත් contact form එකක් දාල තියෙන්නේ
ela malli thx for da info
එල .. එල.. තැන්ක් වේවා!! මාත් ට්‍රයි කරන්නම්
එල ලිපියක් නේ
Hei, Manushan Thanks for your Video converter.
I am bit confused about tis sliding contact form. I downloaded it. What is the next step. I am just a beginner. I need your help.
Also , I am doing Flash. Whare Can I upload my SWF files. I dont have a personal web site.
contact me.
nihal1958@gmail.com
Please send it to nihal1958@yahoo.com