ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ බ්ලොග් එක ලියන්න හිතුනා අද කියන්න යන්නේ සිංහල ලියන්න යුනිකේත පරිවර්තක භාවිතා කරන අයට තියෙන ගැටලුවක් ගැන.
සිංහල ලියන්න යුනිකේත පරිවර්තක භාවිතා කරන අයට මුල් අවදියේදි ඇතිවෙන ගැටළු
- මේකෙන් බිංදුව සහා තවත් අකුරු කීපයක් යතුරු ලියනය කරන්නෙ කොහොමද කියන එක,
- අනෙත් ගැටළුව මේක online වීමත් එම නිසා මෙය පරිගනකයේ ස්තීරවම (offline) තබා ගත නොහැකිද යන්නත්ය.
මේ ප්‍රශ්න වලට විසදුම්
- බිංදුව හා එවැනි අනෙක් අකුරු යතුරු ලියනය කරන්නෙ කොහොමද ?
මේ තියෙන්නේ යුනිකේත එසැනින් පරිවර්තකයේ සිංහල යතුරු ලියන උපකාරක ගොනුව.
|
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
- මෙය පරිගණකයේ ස්තීරවම (offline ලෙස) තබා ගන්නේ කේසේද ?
මේ සදහා කල යුත්තේ යුනිකේත එසැනින් පරිවර්තකය ඇති ස්ථානයට ගොස් එය HTML අකාරයේ වෙබ් පිටුවක් ලෙස ඔබගේ පරිගණකයේ Save කිරිම පමනි.

නැත්නම් එය මෙතනින් භාගත කර ගන්න.
මේ ලිපිය ගැන ප්‍රතිචාරයක් දාලා යන්න අමතක කරන්න එපා





නොවැම්බර් 14th, 2009 at පෙ.ව. 3:01
Maru. meka thamai mata thibuna lokuma getaluwa. Pinsiddawechhawe sahodaraya…(Mama JVP Nemei)
නොවැම්බර් 14th, 2009 at පෙ.ව. 6:12
ඉහත සිංහල යතුරු ලියන උපකාරක ගොනුවේ සමහර බැඳි අකුරු සඳහා උපකාරක නැහැ. උදාහරනයක් ලෙස ‘ක්‍ෂ’ ලියන ආකරය එහි සඳහන් වෙන්නේ නැහැ.
ඒක නිසා ‘ක්‍ෂ’ ලිවීමට අපට ‘zero width joiner (zwj)’ කියන අකුර අවශ්‍ය වෙනවා. වින්ඩෝස් වල charactor map එකේ යුනිකේත අකුරු ගොනුවකින් අපට ඒක කොපිකර ගන්න පුළුවන්. ‘ක්‍ෂ’ ලියන්න පහත අකුරු select කරන්න.
ක + ් + zwj + ෂ
නොවැම්බර් 14th, 2009 at පෙ.ව. 8:17
මේකෙන් ලක්ෂණ කියන එක හ‍්රියට ලියන්නෙ කොහොමද?
ක්+ෂ = “ක”යන්න බැඳි “ෂ”යන්න
නොවැම්බර් 14th, 2009 at පෙ.ව. 9:16
ම්…….
යුනිකේත පරිවර්තකයෙන් ඒක කරන හැටි දන්නේ නැ
හැබැයි
මගෙ සයිට් එකේ තියේන එකේ නම් ඒ අඩුව හැදුවා“ක්‍ෂ්” ලියන්න “z ගහන්න
තව මේ වගෙ යුනිකේත පරිවර්තකයෙන් ලියන්න බැරි අකුරු තියෙනවා නම් කියන්න.
නොවැම්බර් 14th, 2009 at පෙ.ව. 9:29
man unicode dannema ne kohomada ewa liyanne….?
pls wisthara karanna…
නොවැම්බර් 14th, 2009 at පෙ.ව. 9:30
@ Aruna Shantha
ඔබේ ප්‍රෂ්නය පැහැදිලි නෑ
නොවැම්බර් 14th, 2009 at ප.ව. 8:32
එළ එළෝ…. තැන්කූ වේවා…
නොවැම්බර් 14th, 2009 at ප.ව. 10:11
ඉතා වැදගත් ලිපියක්. මම හිතනවා මේ ලිපිය මට වගේම ගොඩක් දෙනෙකුට වැදගත් ලිපියක් කියලා.
නොවැම්බර් 15th, 2009 at පෙ.ව. 4:47
පද්ධතිය වින්ඩෝස් නම් මේක භාවිතා කරන්න,
http://realtimesinglish.tk
නොවැම්බර් 15th, 2009 at පෙ.ව. 4:52
@මධුර
ස්තුතියි මේ ගැන කිව්වට
මමත් මේ වෙනකන් මෙක දැන්න් හිටියේ නැ
මේක හොද යුනිකෝඩ් කන්වර්ටර් එකක්
නොවැම්බර් 15th, 2009 at පෙ.ව. 5:07
කන්වර්ටයක් පමණක් නෙවේ තවත් පරිගනක වල සිංහල හා ඉංග්‍රීසි එකට භාවිතා කිරීමට පහසුවන යම් බුද්ධියක් එයට ලබා දීලයි තියෙන්නේ
:S ආදී මුහුණු භාවිතා කරද්දී ඒවා ඉංග්‍රීසි අකුරු වලින් වදිනවා.. තවත් අමතර දේ සදහා මෘධුකාංගයේ ඇති help බොත්තම ඔබන්න
නොවැම්බර් 15th, 2009 at පෙ.ව. 5:46
අඩේ මමත් මේක හොය හොය හිටියේ බින්දුව ගහන්න ක්‍රමයක්, තැන්කියු
නොවැම්බර් 15th, 2009 at පෙ.ව. 6:25
man kiwwe unicode walin sinhala type karanna man danne ne aka kohomada karanne…?
pls mata help karanna…
නොවැම්බර් 15th, 2009 at පෙ.ව. 7:08
@ Aruna
මේ ලිපියේ හඳුන්වා දී ඇති යුනිකෝඩ් කන්වර්ටරය භාවිත කර ලියන්නත් පුලුවන්.
කෙසේ වෙතත් සිංහල යුනිකෝඩ් ටයිප් කිරීම ගැන දීර්ඝ විස්තරයක් ඇති මේ ලිපිය බැලීම ප්‍රයෝජනවත් වේවි
http://www.sinhalabloggers.com/how-to-type-in-sinhala
මේ හැරෙන්නට සිංහල යුනිකෝඩ් සමූහයේ සංවාද search කර බැලීමෙනුත් අදහසක් ලබාගත හැකියි
http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
නොවැම්බර් 15th, 2009 at පෙ.ව. 8:52
අහ්.. සිංහල යතුරැ පුවරැව පුරැදු නැති අයට ගොඩක් වැදගත් දේවල් තියනව. ගොඩක් අයට මේ ලිපිය වැදගත් වේවි..
ගොඩක් ස්තූති!
නොවැම්බර් 15th, 2009 at පෙ.ව. 10:20
සිංහල යුනිකේත වලට ආධුනිකයන්ට හොද ලිපියක්.
ජය වේවා!!!!
නොවැම්බර් 15th, 2009 at පෙ.ව. 10:42
එළ….වැදගත් කියන ලිපියක්….
නොවැම්බර් 16th, 2009 at පෙ.ව. 1:17
machoo mata yansaya gahana vidhi ha kiyapn koo
නොවැම්බර් 16th, 2009 at පෙ.ව. 8:40
@ dileepa
යංසය ගහන්නේ කැපිටල් Y එකෙන්
මුල් අකුරට පස්සේ ගහන්න
උදා :-
මාද්‍ය – maadhYa
විද්‍යාව – vidhYaawa
විජයසේකර යතුරු පුවරුවේ නම් යංසය ගහන්නේ කැපිටල් H එකෙන්
නොවැම්බර් 16th, 2009 at ප.ව. 12:29
mama yansaya Y walin ghuwa aa unata samahara welaawata wada karanee na mokada karanee?
දෙසැම්බර් 18th, 2009 at පෙ.ව. 7:38
vid\yaawa => විද්‍යාව
maadh\yaya => මාධ්‍යය