online බිස්නස් කාර්ඩ් එකක් හදමු.

අන්තර්ජාලයේදි ඔබව සොයාගත් හැකි වෙබ් අඩවි (facebook , twitter) ,ඔබ ගැන විස්තර , ඔබව සම්බන්ද කරගත හැකි ක්‍රම  පිලිබද තොරතුරු ඇතුලත් online බිස්නස් කාර්ඩ් එකක් හදාගන්න පුලුවන් වෙබ් අඩවියක් ගැන මේ කියන්න යන්නේ මේ වෙබ් අඩවිය තමා card.ly. මමත් පොඩි බිස්නස් කාර්ඩ් එකක් හැදුවා ඔයාලත් හදලා බලන්න .

මම හදපු කාර්ඩ් එක -

card.ly

2 ප්‍රතිචාර

  1. දුකා Says:

    ෂා නියමයිනේ . . . සෑහෙන්න වටිනවා මේක නම් . . .

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  2. pabalu Says:

    ලස්සන වැඩක්..ඔන්න මමත් V කාර්ඩ් එකක් හදාගත්තා…ස්තුතියි!!!

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම

ලිපිය කියෙව්වද එහෙනම් ඔයාට හිතෙන දේ ලියලා යන්න ඔබේ අදහස් මට ගොඩක් වටිනවා.

Please note:Comment moderation is enabled and may delay your comment. There is no need to resubmit your comment.

අදහස් දැක්වු ඔබට බොහෝම ස්තුතියි.