text එකක් ඉමේජ් එකක් බවට පරිවර්තනය කරමු.

text එකක් එකවර ඉමේජ් එකක් බවට පරිවර්තනය කරන්න පුලුවන් සේවාවක් සපයන වෙබ් අඩවියක් ගැන තමා මේ කියන්න යන්නේ
මේ වෙබ් අඩවිය තමා txtninja ,මේ වෙබ් අඩවියෙදි අපිට සාමාන්‍ය text එකක ෆොන්ට් එක,සයිස් එක,වර්ණය වෙනස් කර එහි යටිතල වර්ණයද වෙනස් කිරිමට ලබා දෙන අතර ඉන්පසු එම text එක ඉමේජ් එකක් ලෙස පරිවර්තනය කර දෙනවා.

ඒත් මේකේ ඉංග්‍රීසි,චීන,ග්‍රීක වැනි භාෂා කීපයක් විතරයි ක්‍රියා කරන්නේ මෙකේ සිංහල නැති එක අපිටනම් ලොකු අඩුවක් කොහොම උනත් ඉංග්‍රීසී වලින් මෙහෙම වගේ වැඩක් කරගන්න ඔනේ නම් මේ වෙබ් අඩවියට ගිහිල්ල පාවිච්චි කරලා බලන්න

ඔයාලගෙ අදහස්  කියලා යන්න අමතක කරන්න එපා

5 ප්‍රතිචාර

  1. ඉසුරු Says:

    එළ ! වැදගත් සයිට් එකක්

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  2. හසී Says:

    එළ කොල්ලෝ එළ…තැන්කූ….

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  3. උෂාන් Says:

    සිංහලත් තිබ්බනං

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  4. dimuth Says:

    good

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  5. ලහිරු සසීන්ද්‍ර Says:

    නියමයි මටනම් මේක වැදගත්වෙයි. ඒක නෙමෙයි ඔයාගෙ තීම් 1 නම් මරු

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම

ලිපිය කියෙව්වද එහෙනම් ඔයාට හිතෙන දේ ලියලා යන්න ඔබේ අදහස් මට ගොඩක් වටිනවා.

Please note:Comment moderation is enabled and may delay your comment. There is no need to resubmit your comment.

අදහස් දැක්වු ඔබට බොහෝම ස්තුතියි.