මෙය ඉතාමත් කුඩා මෘදුකාංගයක් ,මෙම මෘදුකාංගය මගින් පහසුවෙන් හා වැඩි පහසු කම් සහිතව වර්ණවත් චිත්‍ර ඇදිමට පුලුවන්, ඔබ පරිගණකය ආශ්‍රයෙන් සිතුවම් අදින්නෙක් නම් මේක ඔබට ගොඩක් ප්‍රයොජනවත් වේවි.
මේ තියෙන්නේ මෙම මෘදුකාංගය බාවිතයෙන් අදින ලද සිතුවම් කීපයක්.


පාවිච්චි කරලා බලන්න කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා .
10/02/2009 දින ලියූ ලිපියක් නැවත සංස්කරනය කර පල කරන ලදි.
5 Responses to “පහසුවෙන් චිත්‍ර අදින්න ArtRage.”


Thanks very much…………..
පට්ට මචන්! tanx!
තැන්ක්ස් කොල්ලෝ මේක නියමයි
ඉන්ද්‍රනාථ මහත්තයාගේ මූණු පොතේ තුබූ ලින්ක් එකෙන් මෙතෙන්ට ආවේ..
බොහොම තුති…!!
තැන්කු තැන්කු