ඔබේ වෙබ් අඩවියටත් Community toolbar එකක්

Wibiya-Temp-Logo_full_aspect_medium

මගෙ බ්ලොග් එකේ වෙනසක් පෙනුනද නිකන් Community toolbar වගෙ එකක් ඇවිත් තියෙනවා ,ඒ ගැන තමා මේ කියන්න යන්නේ වෙබ් අඩවියට හරි බ්ලොග් එකට හරි  ඔය වගෙ toolbar එකක් එකතු කරගෙන ටිකක් ලස්සන කරගන්න අපි කවුරුත් කැමතියිනේ

ඔන්න ඉතින් මේ Community toolbar එක ගැන කියන්නම් මේ සේවාව සපයන්නේ Wibiya වෙබ් අඩවියෙන් මෙන්න මේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබේ වෙබ් අඩවියට හරි බ්ලොග් එකට හරි මේ සේවාව අයදුම් කරන්න එතකොට ඔයාට ඊමේල් එකක් එයි

Thank you for signing up for Wibiya’s private beta.

We are working hard to accommodate all requests of bloggers which want to be part of our beta group.

In the coming weeks we plan to open up our beta program gradually and we will send you an invitation once there is an opening.

කියලා දවස් දෙකකින් විතර ඊ මේල් එකක් එයි අර Beta code එකත් එක්ක ඒ ඊමේල් එකෙ තියන ලින්ක් එකට ගිහිල්ලා ඔයාගෙ toolbar එක එඩිට් කරන්න ඔක්කොම එඩිට් කරාට පස්සේ මේ toolbar එක ඔයාගෙ බ්ලොග් එකට හරි වෙබ් අඩවියට ඇතුලත් කරන එක විතරයි

  • WordPress වලනම් මේ එක ඇඩ් කරන්න ප්ලගින් එක Download කරලා ඊට පස්සේ සර්වර් එකට ස්තාපනය කරන්න වෙනවා
  • Blogger වලනම් කෙලින්ම මෙක ඇඩ් කරන්න පුලුවන්

එහෙනම් ඔයාලත් මේක දාලා බලන්නකෝ

මේ ගැන හිතෙන දේ කියලා යන්න අමතක කරන්න එපා

වැඩිය එපා දන්න කියන සීයකට දෙසීයකට විතර කියන්න:
  • Digg
  • del.icio.us
  • Facebook
  • Google Bookmarks
  • Identi.ca
  • LinkedIn
  • Live
  • StumbleUpon
  • Technorati
  • Twitter
  • Yahoo! Bookmarks
  • Yahoo! Buzz

Related posts:

  1. text එකක් ඉමේජ් එකක් බවට පරිවර්තනය කරමු.
  2. ඔබේ වෙබ් පිටුව Flash වලින් හැඩ කර ගන්න.
  3. නොමිලේ Flash වෙබ් අඩවි සෑදීමට Wix.
  4. නොමිලේ වෙබ් අඩවි නිර්මාණයට Synthasite
  5. වර්ඩ් ප්‍රෙස් බ්ලොග් එකට Contact Form එකක් දාගන්න

15 Responses to “ඔබේ වෙබ් අඩවියටත් Community toolbar එකක්”

  1. මම දැං ඔය කෙහෙල්මල ඉල්ලල මාස ගානක් වෙනවා. තාම invitation code එකක් එව්වෙ නෑ ! පිස්සෝ !! >:-}

  2. ela……………….

    maat reg una

  3. @ බුධාජීව
    ඇයි දන්නේ නෑ :o
    මමනම් මේකේ රෙජිස්ටර් උනේ පෙරෙදා
    මට අද Beta code එක ඇවිල්ලා තිබ්බා :P

  4. @ ටිලාන්ත
    :) දාල බලන්න
    @ DragonD
    එළ එළ

  5. @Manushan:
    අනේ මන්‍ද බං.. මුංගෙ help center එකටත් ගිහිං ඔය ප්‍රශ්නෙ ඇහුවා. උත්තරේකුත් නෑ, අහපු ප්‍රශ්නෙත් නෑ. ආපහු මගේ ඊමේල් එඩ්‍රස් එක දැම්මම කියනවා ඊමේල් එඩ්‍රස් එක දැනටම තියන නිසා ඒක ඇතුලත් කරගන්න බැරිය කියලා !

    මේ වෙලාවට තමයි පුෂ්පය පනින්නේ !!!

  6. @ බුධාජීව
    :P
    වෙන ඊ මේල් එකකින් අයෙත් ට්‍රයි කරලා බලපන්
    උබේ බ්ලොග් ඩොමේන් මාරු කරපු එකද දන්නෙ නැ කේස් එක

  7. @Manushan:
    වෙන වෙන එඩ්‍රස් පටලවගත්තම කරදරයි නෙ බං.
    කේස් එක ඩෝමේන් මාරුව වෙන්න බෑ බං. මොකද, මම ඕක ඉල්ලුවෙ දැනට මාස 3 – 4කට වගේ කලිං නිසා.

    උඹ හොඳ එකා වගේ බලල කියපන් ඕකෙ එක ඊමේල් එඩ්‍රස් එකකින් රෙජිස්ටර් වෙලා, පස්සේ එඩ්‍රස් එක මාරු කරන්න පුළුවන් ද කියල.

  8. @ බුධාජීව
    මචෝ මම බැලුවා ඊ මේල් ඇඩ්‍රස් මාරු කරන්න පුලුවන් .
    හැබැයි බන් අයෙත් රෙජිස්ටර් වෙන්න ඔය ඊ මේල් එක දුන්නාම “email address is already used” කියලා එනවානම් වෙන එකකින් රෙජිස්ටර් වෙලා ඔය තියන එකට මාරු කරන්නත් බැරි වෙයි

  9. @Manushan:
    යා යා.. ඒකත් ඇත්ත.

  10. mehem igena ganna labena eka harima watinawa

  11. සිත් ඇද ගන්නා සුළු ලිපියක්………….එල එල………

  12. mata oya tool bar dagana help karanko 0716052682 call me

  13. මමත් දාන්න කියල බැලුවේ ….. බලමු උත්සහයක් දාල …

Leave a Reply