මේක නම් පරිගණකයේ විවිද ක්‍රියාකරකම් රෙකොඩ් කරන අයට ටිකක් විතර වැදගත් මෘදුකාන්ගයක්. මීට වඩා ගොඩක් හොද මෘදුකාන්ග තියෙනවා නමුත් එවගේ ක්‍රැක් වර්ෂන් එකක් හොයා ගන්න ගොඩක් අමාරුයි,මේකේ නම් සීරියල් එකත් එක්ක තියෙන්නේ .
මෙතනින් භාගන්න
මේක ගොඩක් සරල මෘදුකානගයක් හරිම පහසුවෙන් පාලනය කරන්න පුලුවන් ඒ වගෙම පැහැදිලි වීඩීයෝ එකක් රෙකොඩ් කරගන්නත් පුලුවන් හැබැයි මෙකෙ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ තමා රෙකොඩ් කරන වීඩීයෝ වල සයිස් එක ගොඩක් වැඩියි, එකට පිලියමක් හැටියට මගෙ කලින් ලිපියෙන් කියපු වීඩියෝ කන්වර්ට් කරන මෘදුකානගයෙන්, මෙම මෘදුකාන්ගයෙන් රෙකොඩ් කරපු වීඩීයෝ එක .avi එකක් හැටියට කන්වර්ට් කරගන්න එතකොට ඉතාමත් පැහැදිලි සහා ෆයිල් සයිස් එක ගොඩක් අඩු වීඩියෝ එකක් ගන්න පුලුවන්.
මීට වැඩිය හොද ක්‍රැක් වර්ෂන් එකක් තියෙන මෘදුකාන්ගයක් තියෙනවනම් ඒ ගැනත් කියන්න
මේක ගැන අදහස් දක්වලා යන්න අමතක කරන්න එපා
Related posts:
- වීඩියෝ Convert කරන්න Ultra Video Converter.
- කාර්ඩ් පැක් එකෙන් පොඩි මැජික් එකක් සහා ඔමි බලමු
- text එකක් ඉමේජ් එකක් බවට පරිවර්තනය කරමු.
7 Responses to “screen capture වලට EZ Screen Recorder”





CamStudio මොකද? ඒක free එකක් ඒ මදිවට..
http://camstudio.org/
මං නං පාවිච්චි කරන්නෙ techsmith camtasia studio . ඒක නිකං නොවුනත් හොඳම කොටිලියට වැඩේ කරනව.
ඔන්න මමත් ගත්තා දෙකම ගොඩක් ස්තුතියි මචන්
මාත් පාවිච්චි කරලා තියෙනවා CamStudio එක නම්… වරදක් නෑ… හැබැයි ටිකක් විතර video එක කැඩි කැඩි යන්නෙ… Frame rate එක අඩු ද දන්නෑ….
මම පාවිච්චි කරන්නෙත් Camtasia studio මේකේ latestම version එක තමයි 6.0 එකත් මම ලඟ key තියෙන්නේ 4.0 වල..ඕන්නම මම ඒ key එක දෙන්නම් මීට වඩ අඩු version එකක් පාවිච්චි කරන කෙනෙකුට…එත් 6.0 key එක එහෙම තියනවානම මටත් දෙන්න….
මමත් මේ වගේ මුදෘකාන්ගයක් හොය හොය හිටියෙ..ස්තූතියි
I’ve never heard of this before. I’ll make sure to check this out.