“මෙම මෘදුකානගය භාවිතයෙන්……. “කියන්න ඔනේ නැනේ නමෙන්ම තේරෙනවනේ මොකක්ද කියන්න යන්නේ කියලා මේක මම පාවිච්චි කරලා තියෙන හොදම වීඩීයෝ කන්වර්ටර් එක මේක.
මේකෙන් avi,mpeg,DivX,WMV,MP4 වගෙම Xvid,svcd,dvd වගේ ගොඩක් ආකාර වලට වීඩීයෝ කන්වර්ට් කරන්න පුලුවන් ඒ වගේම වීඩියෝ එකක් කන්වර්ට් කරාට පස්සේ ඒ වීඩීයෝ එකේ Quality එක තිබ්බටත් වැඩිය හොද මට්ටමක තියෙනවා.
phone එකට එහෙම වීඩියෝ දාන්න වීඩීයෝ කන්වර්ටර් එකක් හොය හොය හිටියනම් මේක පාවිච්චි කරලා බලන්න. මෙකේ License code එක License Name සහා එක නෝට් පෑඩ් එකෙ දාලා ඇති එහෙනම් පාවිච්චි කරලා බලලන්න අදහස් ලියලා යන්න අමතක කරන්න එපා
මෙතනින් බාගන්න
Related posts:
17 Responses to “වීඩියෝ Convert කරන්න Ultra Video Converter.”





ආ එළ එළ..දාගෙනම බලන්න ඔනේ..
මචන් මේ ෆෝමැට් ෆැක්ටරි කියල එකක් තියෙනව ඒකත් අවුලක් නෑ.පොඩි ප්‍රෝග්‍රෑම් එකක්.කොලොටිය මටනම් අවුලක් නෑ.
මාත් බාගත්තා දාලම බලමු.
ඔන්න මමත් බෑවා…
දාලම බලන්නම්කෝ….
ඕන්න බෑවා හැබැයි මොනව නැතත් මගේ phone 1ට video දාන්න පුලුවන්ද බැරිද කියන එක මත තමයි රජෝ මේකෙ හොද නරක තීරනය කරන්නේ
macho file host karanna http://www.4shared.com/ use karala balannako….eka ela….wagema free 5gb denawa…
අනේ මට ඒ ලින්ක් එකෙන් ගන්න තේරෙන්නෙ නැහැනෙ…… පුළුවන් නම් ඊමේල් කරන්න
නැත්නම් විස්තර පැහැදිලි කරන්න…..අයෙ මේ අඩවියට එනනෙ කෙහොමද
මම මේක අහම්බෙන් දැක්කෙ…..
මම මොබයිල් එකෙන් චිතපට හදනවා…..තාම ආධුනිකයෙක් මේක ගොඩක් මට පයෝජනවත් වේවි. කරැණාකරලා මට උදව් කරන්න මෙහෙම කරන්නෙ මම මේ බ්ලොග් කරණ සීන් එකට උින් වැටුණු කෙනෙක් වගේ
@namal
ස්තුතියි
ඔන්න 4shared වලට upload කරලා තියෙන්නේ
@මලීෂ වීරමන්තී
ඔයාට email එකක් එව්වා හම්බ උනෙ නැත්තන් මේ ලින්ක් එකෙන් කරන්න
http://www.4shared.com/file/126370254/af41cc98/Ultra_Video_Converter.html
ඔන්න එකත් ගත්තා බලමු බලමු
Good
“Quality එක තිබ්බටත් වැඩිය හොද මට්ටමක”
කියන එක පොඩ්ඩක් විස්තර කරන්න කො!
@ Akila DJ
ඒ කිව්වේ ඉතින් කන්වර්ට් කරන්න කලින් තිබ්බටත් වැඩිය හොදට කන්වර්ට් කරාට පස්සේ තියෙනවයි කියන එක
@Manushan
ඒක මට තේරෙනව
ඒත් කොහොමද ඒක වෙන්නෙ කියන එක ගැනයි මම ඇහුවෙ.
අවුල් videos වල colors,brightness,contrast වෙනස් කරල,+ filters දාල ඇර වෙන විදිහකින් එහෙම කරන්න පුලුවන් වෙයි කියල හිතන්න අමාරුයි!..
නියම අදහසක්
ගූගල් වල අෙප් බාසාවෙන් ස්ර්ච් කරද්දි තමයි හම්බවුෙන්
එල එල
මම මේක අහම්බෙන් දැක්කෙ මමත් බෑවා…..
XILISOFT VIDEO COVERTER කිය්න එක තමයි මමනම් පාවිච්චි කරන්නේ.එකත් හොද Converter එකක්..
Machan,
Is it possible to play those movies in DVD player with sinhala subs.
TIA
Mahesh