මේ දවස් වල හරියට වැඩ ඒකයි බ්ලොග් එක ලියන්න බැරි උනේ, දැන්නම් දිගටම ලියන්න හිතන් ඉන්නවා අළුත් ලිපි කීපයකින් ඉදිරියේදි හමුවෙමු , ආ තව පොඩ්ඩෙන් කියන්න ගියපු එක අමතක වෙනවා මගෙ වෙබ් සයිට් එකේ පෙනුම වෙනස් කරා මෙතනින් බලන්න , යුනිකේත පරිවර්තකයකුත් එකතු කරලා තියෙන්නේ මේක බලලා අඩුපාඩු කියලා යන්න අමතක කරන්න එපා.
එහෙනම් හැමොටම සුබ සතියක්
Related posts:
- තමන්ටම කියා වර්ඩ්ප්‍රෙස් තීම් එකක් හදාගන්න
- ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වෙවා.
- කාර්ඩ් පැක් එකෙන් පොඩි මැජික් එකක් සහා ඔමි බලමු
- ඔබේ වෙබ් අඩවියටත් Community toolbar එකක්
- වර්ඩ් ප්‍රෙස් බ්ලොග් එකට Contact Form එකක් දාගන්න
8 Responses to “වෙබ් අඩවියට නව පෙනුමක් (කොහොමද හොදද?.)”




ගති..
යුනිකෙත ප‍්රිවර්ත්ක්ය දාලා තියෙන්නෙ හ‍්රියට නිකම් උබ කලා වගේ .. කො රෙෆ් ලින්ක් එක සොස් එකට ලැජ්ජා නැද්ද උබට…
@ ලමයා
මගේ ලැජ්ජාව කේසේ වෙතත් අන්වර්ත නාමයකින් සහා බොරු ඊ මේල් එකකින් පෙනි ඉන්නේ ඔබට ලැජ්ජාව අල්පමාත්‍රයකින් වත් නැති නිසා විය යුතුයි
ඔව් ඒක මම හදපු එකක් නෙමෙයි ඔරිජිනල් එකට ලින්ක් එක දාන්න බැරි උනේ කාල සම්බන්ද ගැටලුවක් නිසා බලන්න (පරණ වෙබ් අඩවියේ ඇති යුනිකේත පරිවර්තකය ) කවුරුවත් හදපු දෙයක් මගෙ කියලා පෙන්නලා සතුටු වෙන්න මට උවමනාවක් නෑ .
අඩුපාඩුව පෙන්නලා දුන්නට ස්තුතියි
මචං තීම් එක ලස්සනයි. උඩ හෙඩර් එකේ බිලෙග් කියල තියෙන්නෙ. ඒක හදපං..
පට්ට………..
අා මරු මරු
මල්ලී ඩිසයින් එක නම් පට්ට..
පුළුවන් නම් තනි පිටුවකට එන්න හදන්න.. පැත්තෙන් scroll bar එක එනනෙ නැති වෙන්න..
එහෙම උනොත් ගොඩක් ලස්සනයි…
මොනව උනත් වැඩේ නම් එළ…
ලාස්සනයි මලයණ්ඩියෙ……!