ඊයේ දවසට මගේ බ්ලොග් කෙරුවාවට මාස දෙකයි ඉතින් මේ මාස දෙකේදී විවිද අයුරින් සහයොගය දුන්න හැමොටම ස්තුතියි කියන අතරම ටිකක් විතර සතුටු දායක දෙයක් දකගන්න පුලුවන් උනා ඒ තමා මගේ බ්ලොග් එකටත් ගූගල් පේජ් රැන්ක් ලබදීම පේජ් රෑන්ක් තුනක් දීලා තියෙනවා. (පේජ් රෑන්ක් ගැන දැන ගන්න මෙතනට ක්ලික් කරන්න ) මේත් එක්කම මගේ යාළුවො කීප දෙනෙක්ටත් පෙජ් රෑන්ක් හම්බ වෙලා හරිම සතුටුයි
ඉතින් ඒකට මගේ බ්ලොග් එකට අපු ගියපු හා ලින්ක්ස් දාලා කමෙන්ට් දාලා ජොයින් වෙලා උදව් කරපු අය හැමොටම ස්තුති වන්ත වෙනවා ඔය ගොල්ලො නිසා තමා මට මේ දුර එන්න හම්බ උනේ අයෙත් පාරක් ඔයාලට ස්තුති වන්ත වෙන අතරම මින් ඉදිරියටත් හරවත් වැදගත් දෙවල් ඔබ හමුවේ තබන බවට පොරොන්දු වෙන ගමන් අදට නවතිනවා ඉදිරියේදි හමු වෙමුකෝ.
හැමොටම සුබ සති අන්තයක්
Related posts:
- අද දිනයට මාසයයි.
- තමන්ටම කියා වර්ඩ්ප්‍රෙස් තීම් එකක් හදාගන්න
- අවුරුද්දයි මාසයයි පැය18 යි විනාඩි11 යි ටත්පර2 යි
- වර්ඩ් ප්‍රෙස් බ්ලොග් එකට Contact Form එකක් දාගන්න
20 Responses to “මටත් google PageRank 3 ක්”




එළ කොල්ලෝ එළ….
අපිටත් ගොඩක් සතුටුයි.
හදවතින්ම සුභ පතනවා….
ඔහොම යාං………….
@ මනුශාන්
තැන්කූ කොල්ලෝ කීවට….
මටත් හම්බවෙලා නොවැ PageRank 2ක්.තාම ඉතින් මං පොඩි එකානේ.
@ හසී
හික් හී අපිම ඉණ්ඩ ඔනේ ඉතිං
හොද පොඩි එකා
ඔන්න මගෙන් සුභ පැතුම්. මට නම් තාම පේජ් රෑන්ක් 0 යි.
ලගදිම හම්බ වෙයි ඔයාටත්
සහෝදරයාට අපෙන් උණුසුම් සුබ පැතුම්..PR4 ත් ගමු ඉක්මනටම..
එලනේ.. බ්ලොග් කෙරුවාව එලටම ඉදිරියටම කරන්න කියල සුභ පතනවා…
එල එල..
එළ..එළ…මල්ලි කිව්වහමයි බැළුවේ අඩහැරයටත් 2ක් ලැබිලා.
යක් වර්ගයා වෙනුවෙන් සුභ පැතුම්.
ඔහොම යන් ඔහොම යන්..ජය.
ඔයාගෙන් දැනුවත් වෙමින් මමත් මගේ බ්ලොග් පිටුවට එක්කලා, හරිම සතුටුයි… මටත් පේඡ් රෑන්ක් 02 ක් ලැබිල… ඔබටත් සුභ පතමි අංක වැඩි වෙත්වා කියා….
තව වැඩිවැඩි යෙන් ලැබෙවා!
හරිම සතුටුයි ගොඩක් අයට පේජ් රෑන්ක් හම්බ වේලා
එළකිරි
තොරතුරු වලට බොහොම ස්තූති. ජය වේවා!
එළ, එළ, ඔහොම යං!!!
මගේ පලවෙනි බ්ලොග් එකටත් ඔන්න 2ක් හම්බුවෙලා. ඔයා කිව්වම තමා බැලුවේ. එල කිරි, ඔහොම යං. ජය වේවා!!
ඈ කොලුවො.. උඹ කිව්වම තමා මටත් මතක් වුනේ ඔහොම එකක් තියෙනවනෙ නේද කියල. මගේ කෙරුවාව පටන්ගෙන තාම මාසයක්වත් නෑ. හැබැයි ලකුණු දෙකක් තියෙනව. වරදක් නෑ වගෙ.
කොහොමවුනත් උඹට ජය…!!!
එලනෙ
මාලින්ද අයියේ ඔයාටත් PR 2 ක් දීලා
සුබ පැතුම්