ඊයේ දවසට මගේ බ්ලොග් කෙරුවාවට මාස දෙකයි ඉතින් මේ මාස දෙකේදී විවිද අයුරින් සහයොගය දුන්න හැමොටම ස්තුතියි කියන අතරම ටිකක් විතර සතුටු දායක දෙයක් දකගන්න පුලුවන් උනා ඒ තමා...
Read Moreකවරයේ නැති ඇතුලත ඇති මුදල් ජාවරම.
දැන් රුපියල් 350 හේ සිට රුපියල් දාහස් ගනන් ගැරිමේ ක්‍රමයක් ලංකාවේ බිහිව ඇත සුළු මුදලකට දැනුම විකුනා පිං කරගන්න අන්තර් ජාල ගුරාල විසින් කරනා මේම ජාවරම පිලිබදව අප...
Read More"ශ්‍රී ලංකා මාතා පෑ විස්කම් බෝමා"
දශක තුනකට කට පමණ පසුව කුරිරු ත්‍රස්තවායෙන් තොර ස්වාධීන රාජ්‍යකට ශ්‍රී ලංකාව පිය නගා ඇත. ලොව නාවික, ගුවන් හා යුද යන තුන් අයුරින්ම සන්නද්ද එකම ත්‍රස්තවාදී කණ්ඩායම වූ...
Read Moreඅසිරිමත් වෙසක් පොය.
ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීම , බුද්ධත්වයට පත් වීම ,පිනිවන් පෑම යන ත්‍රිවිද මංගල්‍ය සිදුවුනේ මෙවැනි වෙසක් පොයා දිනකදීය. ගෞතම බුදු පදවිය සදහා සුමේද තවුස්ව දීපන්කර...
Read More.exe file ලොක් කිරීමට Exe Password
මෙම මෘදුකාන්ගය මගින් .exe අකාරයෙ ඔනෑම ගොනුවක් මුර පදයක් යොදා අරක්ෂා කරගත හැක. මෙම මෘදුකාන්ගය ඔබගේ පරිගනකයේ ස්ථාපනය කරගෙන ඔබට මුර පදයක් යොදා අරක්ෂා කිරිමට අවෂ්‍ය .exe ගොනුව...
Read More


