ම්… නිකමට වගේ ගොඩ කාලේකට පස්සෙ අයෙත් බ්ලොග් එක පැත්තෙ අවා මේක හොදටම ජරා වාස වෙල නෙව සැහ් මකුළු දැලුත් බැදිලා හරි හරි යටගිය තොරතුරු ඔනේ නෑ, ලිපිය ගැන කතා...
Read Moreසුබස – අක්ෂර වින්‍යාසය පරීක්ෂාකිරීමේ සේවාව
තමන්ටම කියා වර්ඩ්ප්‍රෙස් තීම් එකක් හදාගන්න
මේ කියන්න යන්නෙ වර්ඩ් ප්‍රෙස් තීම් එකක් සරලව පහසුවෙන් තමන්ට ඔනේ විදිහට හදා ගන්න පුලුවන් කරමයක් ගැන ( මේ වැඩේ http://wordpress.com වල බ්ලොග් ලියන අයටනම් පුලුවන්ද දන්නෙ නැ ) සෙල්ෆ්...
Read Moreඅවුරුද්දයි මාසයයි පැය18 යි විනාඩි11 යි ටත්පර2 යි
හ්ම්…….මේ ලිපිය මීට කලින් ලියන්න හිටියත් තිබ්බ වැඩ කීපයක් නිසා කල් ගියා මගෙ බ්ලොග් එක පටන් අරන් දැනට අවුරුද්දකුත් මාසයක් වෙනවා,මේ ටික කාලෙට බ්ලොග් අවකාශයෙන් ගොඩක්...
Read Moreඅනාගතය වෙනුවෙන් ඉතිරි කරන්න.”මොහොතක් සිතන්න”
ලෝකය පාලනය කිරිමෙහි පොදු ධර්මතාවක් ලෙස ජලය හැදින් විය හැකිය එනම් නියග , දුර්භික්ෂ හා ගංවතුර ගැලිම් යන සෑම දේකටම බලපාන්නේ ජලයයි .මෙසේ මිනිස් ජීවිත වලට බලපානවා යැයි කියා...
Read Morebestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර...
Read More