content top

සාමය……..

සාමය පුෂ්පයකි සුවද විහිදුවාලන සාමය පැන් පොදකි පිපාසය නිවාලන සාමය ආගමකි අදුරු නෙත් විවර කළ සාමය මල් දමකි ඔවුනොවුන් යා කරන සාමය ජයටැඹකි සොදුරු නිවහනක් තුළ සාමය...

Read More

දළදාවේ තේවා හඩ අද දිනයෙන් අවසන්

නුවර දළදා හාමු දුරුවනේ බලා ගන්නට ඔබ වහන්සේ තේරපි තෙරපී පෝලිමේ අපි ඔබේ දොර ළගටමත් ආවා පෙනි පෙනි ඒ රුවන් කරඩුව මුසාවේ හඩ සවන් වැකුණා අසා සිටීමට නොහැකි තැන ගතු කියා දීමට...

Read More

අමිහිරි කුසගින්න..

දෙවේලක් කුසගින්නෙ සිටීමට වන තුරුම නොම දැනුණි කුසගින්න මේ තරම් කටුක බව කුසගින්නෙ මියැදෙමින් සිටි අයෙකු දකින තුරු නොසිතුවෙමි කිසි දිනක කුසගින්නෙන් මියෙන බව ඇත කෑම මගෙ...

Read More

නොසිතු විරහව

නිල් තරු හිනැහෙන සද නැති මේ රෑ අහස් ගගම අදුරේ වෙලිලා මා ලග ඔබ නැති මුලු හද මඩලම මියදීල දැන් තනි වීලා පාලුව තනිකම සිතට දැනෙන විට සිහි වෙයි ඔබෙ රුව බොද වීලා මතක පොතෙ හැම...

Read More
content top