logo
  • Entries
  • Comment
  • Popular
නවතම ලිපි
  • bestweb.lk හා myblog.lk සම්බන්ධ...
  • යුනිකේත පරිවර්තක භ...
  • online බිස්නස් කාර්ඩ් ...
  • text එකක් ඉමේජ් එකක් බ...
නවතම ප්‍රතිචාර
  • nishaanatha vid\yaawa => විද්‍යාව maadh\y...
  • Anusha Nadun Ranaweera mata oya tool bar dagana help karan...
  • madushanka @ වෑඩිඩා (( NELUWA)) මම මේක අහම්බෙන් දැක්කෙ මමත් බෑවා.....
  • dileepa mama yansaya Y walin ghuwa aa unata...
ජනප්‍රිය ලිපි
  • යුනිකේත පරිවර්තක භාවිතයේ දී ඇතිවන ගැටළු........ (21)
  • මටත් google PageRank 3 ක් (20)
  • වෙනසක් හෙව්වොත් තෑගි. (19)
  • වීඩියෝ Convert කරන්න Ultra Video Converter. (16)
  • මුල් පිටුව
  • Home
නොවැ 17

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය

Posted by මනුශාන් in common on 11 17th, 2009 | No Comments
? X
  • Bookmarks

Del.icio.us Digg Facebook Furl Google Windows Live Reddit StumbleUpon Technorati Yahoo

More »

ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික
කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී.
lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල,
ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී.
අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට
සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව
පිලිබඳවය.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ
පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල
භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට (තවත්…)

  • Stumble upon something good? Share it on StumbleUpon
  • Share this on Facebook
  • Tweet This!
  • Subscribe to the comments for this post?
  • Add this to Google Bookmarks
  • Share this on FriendFeed
  • Buzz up!
නොවැ 13

යුනිකේත පරිවර්තක භාවිතයේ දී ඇතිවන ගැටළු……..

Posted by මනුශාන් in Computer, Internet, common, පොඩි පොඩි trix on 11 13th, 2009 | 21 Comments
? X
  • Bookmarks

Del.icio.us Digg Facebook Furl Google Windows Live Reddit StumbleUpon Technorati Yahoo

More »

ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ බ්ලොග් එක ලියන්න හිතුනා අද කියන්න යන්නේ සිංහල ලියන්න යුනිකේත පරිවර්තක භාවිතා කරන අයට තියෙන ගැටලුවක් ගැන.

සිංහල ලියන්න යුනිකේත පරිවර්තක භාවිතා කරන අයට මුල් අවදියේදි ඇතිවෙන ගැටළු

  1. මේකෙන් බිංදුව සහා තවත් අකුරු කීපයක් යතුරු ලියනය කරන්නෙ කොහොමද කියන එක,
  2. අනෙත් ගැටළුව මේක online වීමත් එම නිසා මෙය පරිගනකයේ ස්තීරවම (offline) තබා ගත නොහැකිද යන්නත්ය.

මේ ප්‍රශ්න වලට විසදුම් (තවත්…)

  • Stumble upon something good? Share it on StumbleUpon
  • Share this on Facebook
  • Tweet This!
  • Subscribe to the comments for this post?
  • Add this to Google Bookmarks
  • Share this on FriendFeed
  • Buzz up!
සැප් 28

online බිස්නස් කාර්ඩ් එකක් හදමු.

Posted by මනුශාන් in Computer, Internet on 09 28th, 2009 | 2 Comments
? X
  • Bookmarks

Del.icio.us Digg Facebook Furl Google Windows Live Reddit StumbleUpon Technorati Yahoo

More »

අන්තර්ජාලයේදි ඔබව සොයාගත් හැකි වෙබ් අඩවි (facebook , twitter) ,ඔබ ගැන විස්තර , ඔබව සම්බන්ද කරගත හැකි ක්‍රම  පිලිබද තොරතුරු ඇතුලත් online බිස්නස් කාර්ඩ් එකක් හදාගන්න පුලුවන් වෙබ් අඩවියක් ගැන මේ කියන්න යන්නේ මේ වෙබ් අඩවිය තමා card.ly. මමත් පොඩි බිස්නස් කාර්ඩ් එකක් හැදුවා ඔයාලත් හදලා බලන්න .

මම හදපු කාර්ඩ් එක -

card.ly

  • Stumble upon something good? Share it on StumbleUpon
  • Share this on Facebook
  • Tweet This!
  • Subscribe to the comments for this post?
  • Add this to Google Bookmarks
  • Share this on FriendFeed
  • Buzz up!
සැප් 10

text එකක් ඉමේජ් එකක් බවට පරිවර්තනය කරමු.

Posted by මනුශාන් in Internet, පොඩි පොඩි trix on 09 10th, 2009 | 5 Comments
? X
  • Bookmarks

Del.icio.us Digg Facebook Furl Google Windows Live Reddit StumbleUpon Technorati Yahoo

More »

text එකක් එකවර ඉමේජ් එකක් බවට පරිවර්තනය කරන්න පුලුවන් සේවාවක් සපයන වෙබ් අඩවියක් ගැන තමා මේ කියන්න යන්නේ
මේ වෙබ් අඩවිය තමා txtninja ,මේ වෙබ් අඩවියෙදි අපිට සාමාන්‍ය text එකක ෆොන්ට් එක,සයිස් එක,වර්ණය වෙනස් කර එහි යටිතල වර්ණයද වෙනස් කිරිමට ලබා දෙන අතර ඉන්පසු එම text එක ඉමේජ් එකක් ලෙස පරිවර්තනය කර දෙනවා.

ඒත් මේකේ ඉංග්‍රීසි,චීන,ග්‍රීක වැනි භාෂා කීපයක් විතරයි ක්‍රියා කරන්නේ මෙකේ සිංහල නැති එක අපිටනම් ලොකු අඩුවක් කොහොම උනත් ඉංග්‍රීසී වලින් මෙහෙම වගේ වැඩක් කරගන්න ඔනේ නම් මේ වෙබ් අඩවියට ගිහිල්ල පාවිච්චි කරලා බලන්න

ඔයාලගෙ අදහස්  කියලා යන්න අමතක කරන්න එපා

  • Stumble upon something good? Share it on StumbleUpon
  • Share this on Facebook
  • Tweet This!
  • Subscribe to the comments for this post?
  • Add this to Google Bookmarks
  • Share this on FriendFeed
  • Buzz up!
සැප් 10

පින්තූර වලට වැඩ කෑලි දාමු

Posted by මනුශාන් in Internet, පොඩි පොඩි trix on 09 10th, 2009 | 5 Comments
? X
  • Bookmarks

Del.icio.us Digg Facebook Furl Google Windows Live Reddit StumbleUpon Technorati Yahoo

More »

මේ කියන්න යන්නෙ පින්තූර වලට පසසුවෙන් වැඩ කිඩ දාන්න පුලුවන් වෙබ් අඩවි කීපයක් ගැන.

  • පින්තූරයක reflect එකක් පහසුවෙන් හදා ගන්න

  • පින්තූරයක් අකුරු ( text ) විදියට පරිවර්තනය කරන්න
  • පින්තූරයක් මත විවිද ෆොන්ට් වලින් ලිවීමට

  • පින්තූරයක හෙවනැල්ලක් සදාගැනිමට

  • පින්තුරයක් කැබලි කිරීම

වගේ වැඩ කරගන්න පුලුවන්
එහෙනම් ඔයාලත් පාවිච්චි කරලා බලන්නකෝ
ඔයාලගෙ අදහස්  කියලා යන්න අමතක කරන්න එපා

  • Stumble upon something good? Share it on StumbleUpon
  • Share this on Facebook
  • Tweet This!
  • Subscribe to the comments for this post?
  • Add this to Google Bookmarks
  • Share this on FriendFeed
  • Buzz up!
අගෝ 23

ඔබේ වෙබ් අඩවියටත් Community toolbar එකක්

Posted by මනුශාන් in Computer, Internet, පොඩි පොඩි trix on 08 23rd, 2009 | 14 Comments
? X
  • Bookmarks

Del.icio.us Digg Facebook Furl Google Windows Live Reddit StumbleUpon Technorati Yahoo

More »

Wibiya-Temp-Logo_full_aspect_medium

මගෙ බ්ලොග් එකේ වෙනසක් පෙනුනද නිකන් Community toolbar වගෙ එකක් ඇවිත් තියෙනවා ,ඒ ගැන තමා මේ කියන්න යන්නේ වෙබ් අඩවියට හරි බ්ලොග් එකට හරි  ඔය වගෙ toolbar එකක් එකතු කරගෙන ටිකක් ලස්සන කරගන්න අපි කවුරුත් කැමතියිනේ

ඔන්න ඉතින් මේ Community toolbar එක ගැන කියන්නම් මේ සේවාව සපයන්නේ Wibiya වෙබ් අඩවියෙන් මෙන්න මේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබේ වෙබ් අඩවියට හරි බ්ලොග් එකට හරි මේ සේවාව අයදුම් කරන්න එතකොට ඔයාට ඊමේල් එකක් එයි

Thank you for signing up for Wibiya’s private beta.

We are working hard to accommodate all requests of bloggers which want to be part of our beta group.

In the coming weeks we plan to open up our beta program gradually and we will send you an invitation once there is an opening.

කියලා දවස් දෙකකින් විතර ඊ මේල් එකක් එයි අර Beta code එකත් එක්ක ඒ ඊමේල් එකෙ තියන ලින්ක් එකට ගිහිල්ලා ඔයාගෙ toolbar එක එඩිට් කරන්න ඔක්කොම එඩිට් කරාට පස්සේ මේ toolbar එක ඔයාගෙ බ්ලොග් එකට හරි වෙබ් අඩවියට ඇතුලත් කරන එක විතරයි

  • Wordpress වලනම් මේ එක ඇඩ් කරන්න ප්ලගින් එක Download කරලා ඊට පස්සේ සර්වර් එකට ස්තාපනය කරන්න වෙනවා
  • Blogger වලනම් කෙලින්ම මෙක ඇඩ් කරන්න පුලුවන්

එහෙනම් ඔයාලත් මේක දාලා බලන්නකෝ

මේ ගැන හිතෙන දේ කියලා යන්න අමතක කරන්න එපා

  • Stumble upon something good? Share it on StumbleUpon
  • Share this on Facebook
  • Tweet This!
  • Subscribe to the comments for this post?
  • Add this to Google Bookmarks
  • Share this on FriendFeed
  • Buzz up!
අගෝ 20

screen capture වලට EZ Screen Recorder

Posted by මනුශාන් in Computer, Software, පොඩි පොඩි trix on 08 20th, 2009 | 5 Comments
? X
  • Bookmarks

Del.icio.us Digg Facebook Furl Google Windows Live Reddit StumbleUpon Technorati Yahoo

More »

000c11323421185

මේක නම් පරිගණකයේ විවිද ක්‍රියාකරකම් රෙකොඩ් කරන අයට ටිකක් විතර වැදගත් මෘදුකාන්ගයක්. මීට වඩා ගොඩක් හොද මෘදුකාන්ග තියෙනවා නමුත් එවගේ ක්‍රැක් වර්ෂන් එකක් හොයා ගන්න ගොඩක් අමාරුයි,මේකේ නම් සීරියල් එකත් එක්ක තියෙන්නේ .

මෙතනින් භාගන්න

opthk4

මේක ගොඩක් සරල මෘදුකානගයක් හරිම පහසුවෙන් පාලනය කරන්න පුලුවන් ඒ වගෙම පැහැදිලි වීඩීයෝ එකක් රෙකොඩ් කරගන්නත් පුලුවන් හැබැයි මෙකෙ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ තමා රෙකොඩ් කරන වීඩීයෝ වල සයිස් එක ගොඩක් වැඩියි, එකට පිලියමක් හැටියට මගෙ කලින් ලිපියෙන් කියපු වීඩියෝ කන්වර්ට් කරන මෘදුකානගයෙන්, මෙම මෘදුකාන්ගයෙන් රෙකොඩ් කරපු වීඩීයෝ එක .avi එකක් හැටියට කන්වර්ට් කරගන්න එතකොට ඉතාමත් පැහැදිලි සහා ෆයිල් සයිස් එක ගොඩක් අඩු වීඩියෝ එකක් ගන්න පුලුවන්.

මීට වැඩිය හොද ක්‍රැක් වර්ෂන් එකක් තියෙන මෘදුකාන්ගයක් තියෙනවනම් ඒ ගැනත් කියන්න

මේක ගැන අදහස් දක්වලා යන්න අමතක කරන්න එපා

  • Stumble upon something good? Share it on StumbleUpon
  • Share this on Facebook
  • Tweet This!
  • Subscribe to the comments for this post?
  • Add this to Google Bookmarks
  • Share this on FriendFeed
  • Buzz up!
අගෝ 17

වීඩියෝ Convert කරන්න Ultra Video Converter.

Posted by මනුශාන් in Computer, Software on 08 17th, 2009 | 16 Comments
? X
  • Bookmarks

Del.icio.us Digg Facebook Furl Google Windows Live Reddit StumbleUpon Technorati Yahoo

More »

vc-main

“මෙම මෘදුකානගය භාවිතයෙන්……. “කියන්න ඔනේ නැනේ නමෙන්ම තේරෙනවනේ මොකක්ද කියන්න යන්නේ කියලා මේක මම පාවිච්චි කරලා තියෙන හොදම වීඩීයෝ කන්වර්ටර් එක මේක.

මේකෙන්  avi,mpeg,DivX,WMV,MP4 වගෙම Xvid,svcd,dvd වගේ ගොඩක් ආකාර වලට වීඩීයෝ කන්වර්ට් කරන්න පුලුවන් ඒ වගේම වීඩියෝ එකක් කන්වර්ට් කරාට පස්සේ ඒ වීඩීයෝ එකේ Quality එක තිබ්බටත් වැඩිය හොද මට්ටමක තියෙනවා.

phone එකට එහෙම වීඩියෝ දාන්න වීඩීයෝ කන්වර්ටර් එකක් හොය හොය හිටියනම් මේක පාවිච්චි කරලා බලන්න. මෙකේ License code එක License Name සහා එක නෝට් පෑඩ් එකෙ දාලා ඇති එහෙනම් පාවිච්චි කරලා බලලන්න අදහස් ලියලා යන්න අමතක කරන්න එපා :D

මෙතනින් බාගන්න

opthk4

  • Stumble upon something good? Share it on StumbleUpon
  • Share this on Facebook
  • Tweet This!
  • Subscribe to the comments for this post?
  • Add this to Google Bookmarks
  • Share this on FriendFeed
  • Buzz up!
අගෝ 17

වෙබ් අඩවියට නව පෙනුමක් (කොහොමද හොදද?.)

Posted by මනුශාන් in Internet, common, අඩවිය ගැන, අනං මනං on 08 17th, 2009 | 8 Comments
? X
  • Bookmarks

Del.icio.us Digg Facebook Furl Google Windows Live Reddit StumbleUpon Technorati Yahoo

More »

මේ දවස් වල හරියට වැඩ ඒකයි බ්ලොග් එක ලියන්න බැරි උනේ, දැන්නම් දිගටම ලියන්න හිතන් ඉන්නවා අළුත් ලිපි කීපයකින් ඉදිරියේදි හමුවෙමු , ආ තව පොඩ්ඩෙන් කියන්න ගියපු එක අමතක වෙනවා මගෙ වෙබ් සයිට් එකේ පෙනුම වෙනස් කරා මෙතනින් බලන්න , යුනිකේත පරිවර්තකයකුත් එකතු කරලා තියෙන්නේ මේක බලලා අඩුපාඩු කියලා යන්න අමතක කරන්න එපා.

එහෙනම් හැමොටම සුබ සතියක්

  • Stumble upon something good? Share it on StumbleUpon
  • Share this on Facebook
  • Tweet This!
  • Subscribe to the comments for this post?
  • Add this to Google Bookmarks
  • Share this on FriendFeed
  • Buzz up!
ජූලි 20

කලකට පස්සෙ බ්ලොග් එක ලිව්වේ.(පිස්සුව වැඩි වෙලා)..

Posted by මනුශාන් in අනං මනං on 07 20th, 2009 | 1 Comment
? X
  • Bookmarks

Del.icio.us Digg Facebook Furl Google Windows Live Reddit StumbleUpon Technorati Yahoo

More »

කට්ටියට මාව අමතක වෙලාද මන්දා හුග කාලෙකට පස්සේ ( හරියටම මාසයකුයි දවසකට පස්සේ )  කොහොමද ඉතින් මට නම් වැඩ ගොඩ ගැහිලා මෙච්චර කාලයක් ලියන්න බැරි උනාට සමාවෙණ්ඩ ඔනේ.හැබැයි ඉතින් වෙනදා වගේම පැය 24 න් පැය 12 ක් ම කොම්පියුටරේ ඔන් එකේ ඒත් මම කොහෙවත් ;) . කොහොම උනත් මූනු පොතේ හේන කොටන එක නම් නැවැත්තුවේ නෑ. දැන් ඉතින් A/L වලට මහන්සි වෙන්න එපෑ පංති වල කියලා දෙන ඒවා අහද්දි මොලේ විකාර වෙනවා ඇල්ෆා කියනවා බීටා කියනවා ටීටා කියනවා බිංදුව කියන්නෙ මොකක්ද ? අනංතය කියන්නෙ මොකක්ද ? අනෙ මන්දා ඒවා විසදනකොට පිස්සු හැදිලා අයේත් හැදෙනවා :P ඒ විතරක්නම් මදෑ භෞතික විද්‍යාව සෑර් පස්සට පයින් එකක් ප්‍රක්ශේපනය කරනකොට තමා කරගෙන එණ්ඩ දුන්න වැඩ මතක් වෙන්නේ. :-D වැඩ කීයක් කියලා මතක තියාගණ්ඩද?

මම ඉතින් නිකං ඉන්න වෙලාවක සයිට් එකට පොඩි වැඩ කෑල්ලක් දැම්මා (යුනිකේත පරිවර්තකයක් ) මගේ එකක් නම් නෙමේ  UCSC Real Time Font Converter එකම තමා ;) පොඩ්ඩක් වෙනස් කරා ඉස්සරහට මගේම නිර්මාණයක් කරන්න හිතනවා :) . පහුගිය දවස් වල බ්ලොග් එකට කමෙන්ට් කීපයකුත් ඇවිත් තිබ්බා කමෙන්ට් දෙකක් විතර කියවලා මට තියෙන පිස්සුව ඩබල් උනා (ඒවා හරියට තේරුම් ගන්න බෑ ) :P කාලෙකින් සිංහල බ්ලොග් කියවන්ඩත් බැරි උනා. ඔයාලගෙ බ්ලොග් කියවන්ඩ බැරි උන එකටත් සමා වෙන්න නිවාඩු තියන වෙලාවට බ්ලොග් ටික කියවන්නම්කෝ.
මේ පාර 23 වෙනිඩා (බ්‍රහස් පතින්දා ) ඉදන් මාස එකහමාරක දිග… ඉස්කෝලේ නිවඩුවක් දෙනවා ඉතින් ඔය දවස් ටිකේදිවත් බ්ලොග් එක පැත්තට ඇවිත් ලිපියක් දෙකක් ලියලා යන්න බලන්නම් . හ්ම්…… පෙරහැර බලන්න යන්නත් ආසාවක් තියෙනවා බලමුකො.., බලන්න ගියොත් ඒ විස්තරත් ඔයාලට කියන්නම් එහෙනම් අදට මේ ඇති.  ඔයාලට සුබ සතියක් වේවා..

  • Stumble upon something good? Share it on StumbleUpon
  • Share this on Facebook
  • Tweet This!
  • Subscribe to the comments for this post?
  • Add this to Google Bookmarks
  • Share this on FriendFeed
  • Buzz up!

« Previous Entries

siyabas.lk

මව් බිම ශ්‍රී ලංකා

Get Sinhala – සිංහල ගන්න

siyabas.lk

මමත් ඉන්නවා


නිතර යන එන අය

ආ ගිය අය

ප්‍රවර්ග

  • common
  • Computer
  • Internet
  • Software
  • අඩවිය ගැන
  • අනං මනං
  • නිසදැස්
  • පොඩි පොඩි trix
  • රණබිම
  • වර්ගීකරණය නොකළ

නවතම ලිපි E mail කරන්න

ඔබගේ E mail ලිපිනය ඇතුල් කරන්න:

ලේඛනාගාරය

  • නොවැම්බර් 2009 (2)
  • සැප්තැම්බර් 2009 (3)
  • අගෝස්තු 2009 (4)
  • ජූලි 2009 (1)
  • ජූනි 2009 (3)
  • මැයි 2009 (6)
  • අප්‍රේල් 2009 (15)
  • මාර්තු 2009 (10)
  • පෙබරවාරි 2009 (6)

බ්ලොග් අඩවි

  • ආගන්තුක ආධුනිකයා‍ ගේ blog සටහන
  • ඉන්ද්‍රනාම ගේ සයිබර් සිතුවිලි
  • කේෂාන්ගේ මනෝ විකාර
  • දිලංකගේ සයිබර් නිවහන
  • ධනික ගේ සිතුවිලි
  • නිකමට වගේ
  • බුධාජීවගේ ලියමන
  • ශාකුන්තලගේ සටහන් පොත
  • සඳක් නැති සඳැල්ලක්
  • සිංහල බ්ලොග් කියවනය
  • සිත්රූ
  • සිහින දකින්නා
  • සුදාරක‍ගේ අන්තර්ජාල සටහන
  • හිත මිතුරු සුලඟ

RSS Manushan’s Cyber Photos

  • අක්කණ්ඩි
  • Bangle
  • අඥාත
  • සයුර 2
  • සයුර

බලපත්‍රය

Creative Commons License
..:: මනුශාන් ගේ සයිබර් අවකාශය ::.. by Manushan is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative Works 3.0 Unported License.
Based on a work at blog.manushan.net.

මෙටා

  • පිවිසුම
  • සටහන් RSS
  • ප්‍රතිචාර RSS
  • WordPress.org
Powered by Wordpress | Designed by Elegant Themes